ඉදල මිදුලේ ගැටෙමින් නඟන සිහින් සර අතේ රුදාව සමනය කරන සෙයකි. මඳකට නැවතී හැරී බැලු කල එකදු වියළි පතක් හෝ නොමැති මිදුලේ පවිත්රභාවය සිත ද සනහාලයි.“බලාපල්ලා... අතුගාලා තියෙන කැත. කුකුල්ලු පහුරු ගෑවා වාගේ... මිදුලක් වුණාම පොල් අත්තේ රටාවට එපෑයි අතුගාන්න. මිදුලක් අතු ගෑවත් . . .
පැරැණි ගැමියන් ‘කෙටැගිල්ල’ නමින් හැඳින් වූ මූකළාන පිහිටා තිබුණේ කෑගලූ දිස්ත්රික්කයේ සතර කෝරලයත් තුන් කෝරලයත් මායිම් වන තැනක ය. හරියට ම සීමා මායිම් නිර්ණය කළහොත් කෙටැගිල්ල මූකළාන සතර කෝරළයට අයිති වෙයි. ඒත් ඩබ්ලිව්. ඕ. ස්ටීවන්ස් නම් කෑගලූ දිසාවේ සහකාර ඒජන්ත වරයා . . .
කස ගස්වල අතු අස්සෙන් බිමට වැටෙන ලා තැඹිලි පාට ආලෝක කදම්බය සොරා ගන්නට අඳුර අරඅඳියි. බටහිර අහස් කුස මත නේක පාටැති සිතුවම් මැවූ සැඳෑ සිත්තරා නිදන්නට සැරසෙයි. පාට මාරු කරනා මායාකාර අහස මගේ සිතුවිලි මං මුළා කරවයි. දහවලේ පීඩා දුන් හිරුගේ අවසාන රශ්මිය ඇගේ මූණට පතිත වේ.
වැඩිදුරට