කොළඹ ග්‍රහලෝකාගාරය හෝ පොල්ගොල්ල වේල්ල හෝ කොළඹ වරායේ සම්බුද්ධ ජයන්ති චෛත්‍යය හෝ දුටු කෙනකු එහි නිර්මාතෘවරයා විශ්වකර්මයකු යැයි සිතනු නොඅනුමානයි. ඔහු ආචාර්ය ඒ. එන්. එස්. කුලසිංහ. මෙරට බිහිවුණු විශිෂ්ටතම ඉංජිනේරුවකු හා ඉදිකිරීම් නිර්මාණ ශිල්පිෙයක්.
මෙරට වනාන්තරවල වෙසෙන සතුන් අතර අලියාට හා ඇතාට සම කළ හැකි මහේශාක්‍ය සත්ත්වයෙක් නොමැත. වන ගැබ අලි ඇතුන්ගේ ගති සොබා හඳුනා ගැනීමට සෝමාවතී වනාන්තර කලාපය කදිම වන පියසකි. ත්‍රිකුණාමලය, පොලොන්නරුව හා මඩකළපුව දිස්ත්‍රික්ක තුනක් පුරා එය පැතිර පවතී.
තිස් වසරක් තිස්සේ රට තුළ දිග්ගැස්සුණු යුද්ධය නිමාවට පත් වීම ජනතා සිත්හි සැනසුම් සුවයක් ඇති කළේ ය. නැවත එවැනි අමිහිරි අත්දැකීමක් නොලැබේවා ය යන්න හැමගේ පැතුමයි. ඒ සඳහා විවිධ අයුරින් පිළියම් යෙදීම ඒ ඒ පාර්ශ්වවල වගකීමකි. මෙනයින් ජාතික භාෂා . . .
වැඩිදුරට