වරින් වර මියුරු නද නඟන කොවුලා නොගිය නෑ ගමන් ගැන සිහිපත් කරයි.“ලොකු මාමලාගේ ගෙවල් පැත්තෙ යන්න ඕන...” අම්මාගේත් තාත්තාගේත් සහෝදර සහෝදරියන් බලන්නට යාම සඳහා දරුවන් සමඟ ලක ලෑස්ති වීමි.
ටොම්සන් මහත්තයාත්, ඇම්බන් මහත්තයාත්, උන්නැහේත් වෙසක් බලන්නට ඇවිදින්න පටන් ගත්තේ, වෙසක් ලැබෙන්නටත් පෙර ය. හැම තැන ම අමුතු වෙසක් ය. ලස්සන ය. වැඩියක් ම ලස්සන ළමයි නිසා ය.
වැඩිදුරට“තමුසෙලා දැන ගන්නවාලා, අපි හය මාසෙකින් බලය අල්ලනවා. එදාට බලා ගමු” මීට සති කිහිපයකට පෙර මේ දුරකතන ඇමතුම ලැබී ඇත්තේ ලේක්හවුස් කර්තෘ මණ්ඩලයට ය.
වැඩිදුරට