ස්කේට් ටිල්මන්
මේක මේ බලු වැඩක් කරලා ගිනස් පොතට ගිය එක්කෙනෙක් ගැන.
ටිල්මන් බුල්ඩෝග් වර්ගයට අයත් බලු මහත්තයෙක්. ස්කේටින් බෝඩ් එකක නැඟපු ටිල්මන් මීටර් 100 ක දුරක් තප්පර 19.678 න් නිම කළා.
බල්ලෙකු විසින් අඩුම වෙලාවක් ඇතුළත ස්කේටින් බෝඩ් එකක නැඟලා මීටර් 100 යාමේ වාර්තාව තිබ්බෙ 2009 ජූලි 30 වැනිදා කැලිෆෝනියාවෙදියි.
නරක නෑ නේද බල්ලන්ගෙත් වැඩ?