වීසා නැතුව යනවා නම් මෙන්න රටවල්

වීසා නැතුව යනවා නම් මෙන්න රටවල්

නවසීලන්තයේ Henley & Partners ආයතනය විසින් ලොව පුරා රාජ්‍යයන් හි ගමන් බලපත්‍ර ඇසුරින් කරන ලද අධ්‍යයනයක ප්‍රතිඵල පසුගියදා එළිදැක්වුණා. වීසා ලබා ගැනීමකින් තොරව හෝ පැමිණීමේ දී වීසා Visa on arrival ලබා ගැනීමේ පහසුව මත මෙම වර්ගීකරණය සිදුකර තිබුණා.

එම වර්ගීකරණයේ අවසාන තැන සිට 9 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබුණ අතර එහි කියැවුණේ ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර හිමියන්ට රටවල් 39ක් ඉක්මවූ ප්‍රමාණයකට ඉහත දක්වා ඇති ආකාරයෙන් ඇතුළත් වීමේ හැකියාව තිබෙන බවයි.

මේ අනුව රටවල් 15 කට කිසිඳු වීසා ලබාගැනීමකින් තොරව ඇතුළත් වීමේ හැකියාව ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර හිමියන්ට ලැබී තිබෙනවා. එම රටවල් සහ වීසා රහිතව ගත කළ හැකි කාලය තමයි මේ පහතින් දැක්වෙන්නේ.

Bahamas: Visa not required –

3 months.

Barbados: Visa not require – 6 months

Dominica: Visa not required – 6 months.

Ecuador: Visa not required – 90 days.

Gambia: Visa not required –

Entry clearance required.

Grenada: Visa not required – 3 months.

Haiti : Visa not required – 90 days.

Iran: Visa not required – 1 month.

Malawi: Visa not required – 30 days.

Saint Kitts and Nevis: Visa not required

Singapore: Visa not required – 30 days.

Vanuatu: Visa not required – 30 days

Saint Vincent and the Grenadines –

Visa not required – 1 month

Phu Quoc: Without a visa for up to –

30 days.

Micronesia: Visa not required –

30 days.

මීට අමතරව ශ්‍රී ලංකා ගමන් බලපත්‍රහිමියන්ට පැමිණෙන අවස්ථාවේ දී වීසා ලබා ගත හැකි රාජ්‍යයන් ලෙසින් පහත රාජ්‍යයන් නම් කර තිබෙනවා.

Bolivia: Visa on arrival – 90 days.

Burundi: Visa on arrival – 30 days; obtainable at Bujumbura International Airport.

Cape Verde: Visa on arrival.

Comoros: Visa on arrival.

Djibouti: Visa on arrival.

Guinea-Bissau: Visa on arrival – 90 days.

Kenya: Visa on arrival – 3 months.

Madagascar: Visa on arrival – 90 days.

Maldives: Visa on arrival – 30 days.

Mauritania: Visa on arrival.

Nauru: Visa on arrival.

Nepal: Visa on arrival – 90 days.

Palau: Visa on arrival – 30 days.

Samoa: Entry Permit on arrival – 60 days

Seychelles: Visitor’s Permit on arrival – 1 month.

Timor-Leste: Visa on arrival – 30 days

Togo: Visa on arrival – 7 days

Tuvalu: Visa on arrival – 1 month

Uganda: Visa on arrival – 3 months

Mozambique: Visa on arrival – 30 days.

China: 30 days VISA on arrival for

Official Passport holders.

මේ අතර සෝමාලියාවට ඇතුළත් වීමේ දී දින 30 කට වීසා ලබා ගත හැකි අතර ගුවන්තොටුපළ ආගමන දෙපාර්තුමේන්තුව වෙත අඩුම වශයෙන් එහි පැමිණීමට දින 2කට පෙර සංචාරය සඳහා අනුග්‍රහාය දක්වන්නාගේ ආරාධනා ලිපියි ලැබීමට කටයුතු කළ යුතු ෙවනවා.

ඒවගේම අන්තර්ජාලය හරහා ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර හිමියන්ට පහත රටවල් සඳහා වීසා ලබා ගැනීමේ පහසුව ඇති බව අදාළ වාර්තාවේ සඳහන් ෙවනවා.

Rwanda: Visa required – Visa is obtained

online.

Myanmar: eVisa – 28 days. eVisa holders

must arrive via Yangon International

Airport.

Vietnam: Visa required – Prearranged

visa obtained online through travel

agencies available at Hanoi, Ho Chi Minh

City or Da Nang airports.

São Tomé and Príncipe: Visa required –

Visa is obtained online.