52

52

මං මෙච්චර වෙලා උඩ සාක්කුවේ දාන් හිටිය බූරු කුට්ටම සාජන් මහත්තයා මගේ කමිසෙ උඩ සාක්කුවෙන් ඇදලා අරන් ලොකු මහත්තයාට දුන්නා.
ලොකු මහත්තයා බූරු කුට්ටම අනන්න ගත්තා...