මුද්‍රණය සඳහා

 
මරණ දැන්වීම්

 


 

දැඩිමුනි සරත් චන්ද්‍රසිරි සිල්වා - දොලමුණගේ ධර්මලතා සිල්වා (ක/සංඝමිත්ත බාලිකා විද්‍යාලය - අලුත්ගම - නියෝජ්‍ය විදුහල්පතිනිය) ගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, රොෂාන් - ස්විට්සර්ලන්තය, සසිකා - ඕස්ට්‍රේලියාව, ගයාන් - ඕස්ට්‍රේලියාව, චතුර - නොබෙල්ස් වෙයාර් - පොකුණුවිට (තත්ව ආරක්ෂණ කලමණාකරු) ගේ ආදරණීය පියාණන් වූද, බොසීනා, අරුණ, ධනුෂ්කා, නදීශාගේ ආදරණීය මාමණ්ඩිය වූද, කළුතර ලංගම ඩිපෝවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ඩිපෝ පරීක්ෂක සරත් චන්ද්‍රසිරි සිල්වා මහතා අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු 2010.02.10 වන බදාදා දින ප. ව. 2.00 ට උතුරු කළුතර ආදාහනාගාරයේදී සිදුකරන බව සංවේගයෙන් දැනුම් දෙමු. නො. 06, පළවෙනි පටුමග, උතුරු කළුතර.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]