දිවි නැගුමේ ඉතිරි චූදිතයිනුත් නිදහස ඉල්ලයි

[2015-05-21 17:25]

නිති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් බාරයේ රදවා සිටින තමා වහා මුදා හරින්නැයි ඉල්ලා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක ඇතුළු තවත් දෙදෙනෙක් අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

විස්තර»


සිසුවෙකු අපයෝජනය කල ගුරුවරයෙකුට වැඩ වරදියි

[2015-05-21 17:20]

බාලවයස්කාර පාසල් සිසුවෙකු අපයෝජනයට ලක්කළ බවට චෝදනා අධිචෝදනා ලබා සිටි පාසල් ගුරුවරයෙකුට අද අනුරාධපුර මහාධිකරණය වසර විස්සක සිරදඬුවමක් නියම කළා.

විස්තර»


කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ලිංගික අල්ලස් චෝදනා සනාථ වෙයි

[2015-05-21 17:15]

ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායමේ කළමනාකාරීන් කිහිපදෙනෙකුට විරුද්ධව එල්ල වී තිබූ ලිංගික අල්ලස් චෝදනා සනාථ වී ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.

විස්තර»


නයිජීරියාවේ දී පැහැරගනු ලැබූ ශ්‍රී ලාංකිකයා නිදහස්කර ගැනීමට පියවර

[2015-05-21 17:10]

නයිජීරියාවේ දී පැහැරගනු ලැබූ ශ්‍රී ලාංකිකයා නිදහස්කර ගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ක්‍රියාමාර්ග ගන්නා බව වි‍‍දේශ කටයුතු විදුලි සං‍දේශ හා ‍තොරතුරු තාක්ෂණ නි‍යෝජ්‍ය ඇමැති නීතීඥ අජිත් පී ‍පෙ‍රේරා අවධාරණය කරයි.

විස්තර»


සංචාරක වීසා මගින් රට රැකියා ජාවාරමක්

[2015-05-21 17:05]

සංචාරක වීසා මගින් රට රැකියා ජාවාමේ නිරත උප ඒජන්තවරු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.මෙලෙස නිති විරෝධී අන්දමින් සති දෙකක් ඇතුළත විදේශ ගත කිරීමට තැත්කල පුද්ගලයින් 40 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ.


අගමැතිට නැති අයිතියක් ගැන විපක්‍ෂ නායකගෙන් ප‍්‍රකාශයක්

[2015-05-21 16:20]

ජනාධිපතිවරයාගේ අවස්ථාවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සුලු පක්‍ෂනායකයෙකු වශයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අගමැති පුටුවේ රැඳී සිටීමට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නැතැයි විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

විස්තර»


රවීට එරෙහි ජානිපෙන් නීතිපතිවරයාට ඉල්ලීමක්

[2015-05-21 15:53]

රවී කරුණානායක මහතා මිලියන 390ක විනිමය වංචාවෙන් නිදොස් කොට නිදහස් කරමින් ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් හෝ යළි ඒ අපරාධය සම්බන්ධයෙන් ඉහළ අධිකරණයක ඔහුට එරෙහිව නඩුවක් ගොනු කිරීමෙන්  . . .

විස්තර»


යාපනයේ කලබල කල 130ක් ලබන 03 දක්වා බන්ධනාගාරයට

[2015-05-21 15:34]

යාපනය - කයිට්ස්හිදී සිසුවියක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඊයේ යාපනය නගරයේ පැවති විරෝධතාවයේදී කලහකාරි ලෙස . . .

විස්තර»


උසස් තාක්‍ෂණ සිසුන් පන්ති වර්ජනයක

[2015-05-21 15:26]

මහනුවර උසස් තාක්‍ෂණ ආයතනයේ සිසුන් අද දේශන වර්ජනය කරමින් මහා මාර්ගයේ උද්ඝෝෂණයක නිරත විය.

විස්තර»


ආබාධිත රණවිරු පෙත්සම් විභාගය කල් යයි

[2015-05-21 15:05]

හිඟ වැටුප් ලබා දෙන ලෙස ඉල්ලා අසාධාරණයට ලක්වූ ආබාධිත රණවිරුවන්ගේ සංගමය විසින් ගොනු කෙරුණු පෙත්සම අද සලකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය එය ලබන සැප්තැම්බර් 28 වනදා දක්වා කල් තැබිණ.

විස්තර»


බලපත් නැති බස් අධිවේගයෙන් ඉවත් කරන්නැයි වර්ජනයක්

[2015-05-21 14:40]

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බලපත්‍ර නොමැතිව බස් රථ ධාවනයට එක්කිරීමට එරෙහිව පෞද්ගලික බස් රථ සේවකයන් පිරිසක් වර්ජනයක් ආරම්භ කර තිබේ.

විස්තර»


සඳහිරු සෑය විකුණමින් මුදල් එකතුකරන්නන් නීතියේ රැහැනට

[2015-05-21 14:40]

අනුරාධපුර පූජා භූමියේ ඉදිවෙමින් පවතින සදහිරු සෑය ව්‍යාපෘතිය සදහා ආධාර එකතු කරමින් ජනාතාව නොමඟ යවන පුද්ගලයින්ට එරෙහිව නිතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බව ආරක්‍ෂක අමාත්‍යංශය පවසයි.

විස්තර»


ඇමතිවරුන් ඉල්ලා අස්වීම බලපෑමක් නැහැ

ඇමති අජිත් පී පෙරේරා කියයි.

[2015-05-21 14:05]

ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉල්ලා අස්වීම රජයට බළපෑමක් නොවන බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා පවසනු ලැබේ.

විස්තර»


ද්විත්ව ඡන්ද පත්‍රිකා ක්‍රමය යහපත් යෝජනාවක්

[2015-05-21 01:50]

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස ඉදිරිපත් වී ඇති මැතිවරණ ක්‍රමය සංශෝධනයේ දී ද්විත්ව ඡන්ද පත්‍රිකා ක්‍රමයක් හදුන්වාදීමේ යෝජනාව ඉතා යහපත් වුවත් එය . . .

විස්තර»


වන අලියෙකු ලොරියක ගැටී තිදෙනෙකුට බරපතලයි

[2015-05-21 01:37]

දඹුල්ල- හබරණ මාර්ගයේ දිගම්පතහා ප‍්‍රදේශයේදී අද අලුයම 5.00 ට පමණ වන අලියෙකු කුඩා ලොරි රථයක ගැටීමෙන් ලොරි රථයේ ගමන් කල තිදෙනෙකු බරපතල තුවාල ලබා දඹුල්ල මුලික රෝහලට ඇතුළත් කර තිබේ.

විස්තර»


සබරගමුවේ සත්‍යග‍්‍රහය අවසන්


හිටපු ජනපතිගේ වසා දැමුණු ජායාරූප බලෙන් එළි දක්වයි


වව්නියාවේ හර්තාල්


වීසා නීති කැඩූ විදේශිකයෙකු අත්අඩංගුවට


ඇමතිවරු සිව්දෙනෙක් ආණ්ඩුවෙන් ඉල්ලා අස් වෙති


ඌව මහ ඇමති ගෙදර යවන ඉල්ලිම ඉවතට


කාරයක් ඔයට වැටී පහක් රෝහලේ


ව්‍යාජ ඒ.ටී.එම්. කාඩ්පත් යොදා ගනිමින් මුදල් හා භාණ්ඩ ලබා ගැනීමේ ජාවාරමක් හෙළිවේ


යළි පුටු මාරුවක්


වාසනාවෙන් දිවි බේරෙයි


සිලින්ඩර කිරන්න තරාදි අනිවාර්යයි


පැල්මයිරා නගරයත් අයි.එස්. සටන්කාමීන් යටතට


යාපනයේ අදත් හර්තාල් - පහරදුන් පිරිස් අධිකරණයට


රෝයල් චැලෙන්ජර්ස් අවසන් පූර්ව වටයට


රාජ්‍ය නිලධාරීන්ට ආචාර ධර්ම පද්ධතියක්


මූල්‍ය අපරාධ කොට්ඨාසය නීත්‍යනුකූලයි


මුද්‍රිත කලාපය

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

සැප්තැම්බරයේ අලුත් ආණ්ඩුවක්

 - ජනපති මෛත්‍රී කියයි

නාම යෝජනාවලට සති දෙකක්, ප්‍රචාරක වැඩට මාස එකහමාරක්, මැතිවරණ කොමසාරිස්වරයා ඡන්දය පවත්වන දිනයක් ප්‍රකාශ කරාවි. මම සාස්තර ෙනාබලන නිසා දවස කියන්න පුළුවන් කමක් නැහැ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සම්මත වු ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් පත් කිරීමෙන් අනතුරුව මහ මැතිවරණය පවත්වා සැප්තැම්බර් මාසයේදී නව පාර්ලිමේන්තුව රැස් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

විස්තර»

ගෝඨාභයට එරෙහි පරීක්ෂණ අරඹයි

මෙරටට මිග්යානා 4ක් මිලදී ගැනීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනාවක මූල්‍ය අක්‍රමිකතා සහ ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ සිදුවී ඇතැයි කියන තවත් රුපියල් කෝටි ගණනාවක මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

විස්තර»

බැසිල්ට ඇප දෙනවද නැද්ද?

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් හා පාරිතෝෂිත දීමනා අයථා පරිහරණය කරන ලදැයි රක්ෂිත බන්ධනාගාරගත හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනාට ඇප ලබාදෙනවාද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය ‍ලබාදීම ලබන 27 දිනට

විස්තර»

විමල්ගෙන් පැය 4ක් ප්‍රශ්න කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වූ ශෂී වීරවංශ මහත්මිය අසත්‍ය තොරතුරු ඇතුළත් කර විදේශගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් සකස් කිරීම සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූ රහස් පොලිසිය ඊයේ (20) වීරවංශ මහතාගෙන්ද ප්‍රකාශ ලබා ගත්තේය.

විස්තර»

කෙහෙළියට ඇප

රූපවාහිනි සංස්ථාවට අවශ්‍ය නොවන අවස්ථාවක භාණ්ඩ මිලදී ගනිමින් රජයට පාඩුවක් සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම පැවරූ නඩුවට අධිකරණයේ පෙනී සිටි හිටපු ජනමාධ්‍ය ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු තිදෙනකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (20) ඇප නියම කළේය.

විස්තර»

සමාජයේ ඉදිරි ගමනට කරුණා-මෛත්‍රී ගුණ වර්ධනය අත්‍යවශ්‍ය කරුණක්

ශ්‍රීලනිප නාම යෝජනා මණ්ඩල පත් කිරීමට පියවර

අත්හිටවූ අතුරු තහනම අදින් අවසන්

යාපනයේ හර්තාල්: කලහකාරීහු 127ක් අත්අඩංගුවට

පරීක්ෂණ රහස් පොලිසියට බාර දෙයි

අභිමානවත් රණවිරු ජාතික දින සැමරුම

 

කුරිරු ත්‍රස්තවාදයෙන් රට මුදාගැනීම උදෙසා දිවිපිදු රණවිරුවන් අනුස්මරණය කිරීම වස් ඊයේ (20) පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පැවැති රණවිරු ජාතික දින සැමරුම් උළෙලට සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන, ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා යන මහත්ම මහත්මින් සහභාගි වී සිටි අයුරු.

බලපෑම් නැත විවේචන ඇත

පහන් වෙනුවට උණ්ඩ පත්තුකර මළගිය ප්‍රාණකාරයාට පණ දෙන උත්සාහය

විස්ඩ්වයිඩ් වත්තේ කන්නලව්ව අසන්න

රෝයල් චැලෙන්ජර්ස් අවසන් පූර්ව වටයට

ත්‍රිවිධ හමුදා කණ්ඩායම්වලට පාපැදි තරග සීමා කරයි

හම්බේගමුව මහ කැලේ අක්කර තුනක කංසා හේනක් වටලයි

අනුරපුර පෞද්ගලික බස් විරෝධතාව අතරතුර ලංගම බසයකට කළුතෙල් ප්‍රහාරයක්

පැල්මයිරා නගරයත් අයි.එස්. සටන්කාමීන් යටතට

විදුලිය ඇනහිටිමෙන් බර්මියුඩා ත්‍රිකෝණයේ දී නෞකාවක් අනතුරේ

කවි මඩුව

ඉස්සරහට ඇවිත් මහ බැංකුවෙ කොස්ස

පස්සට ගියා රටටම වැදගත් විස්ස

අනුන්ගේ ඇහේ කුණු සෙවුමට දස්ස

බිම ඇන ගනීවිද කටිටිය පිටිපස්ස

--------------- නිලමේ

දිනමිණ අතිරේක