සබරගමුවේ සත්‍යග‍්‍රහය අවසන්

සබරගමුවේ සත්‍යග‍්‍රහය අවසන් 

[2015-05-21 11:33]

අඛණ්ඩව දින 65 පැවති සබරගමුව සරසවියේ සත්‍යග‍්‍රහය අවසන් කර තිබේ.

සබරගමුව සරසවි මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නුවන් බුද්ධික පැවසුවේ බලධාරීන්ගෙන් ලැබුණු යහපත් ප‍්‍රතිචාර හේතුවෙන් සත්‍යග‍්‍රහය අවසන් කළ බවය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා