|
||||
උසස් තාක්‍ෂණ සිසුන් පන්ති වර්ජනයක[2015-05-21 15:26]
මහනුවර උසස් තාක්‍ෂණ ආයතනයේ සිසුන් අද දේශන වර්ජනය කරමින් මහා මාර්ගයේ උද්ඝෝෂණයක නිරත විය.
ඒ පාඨමාලා ගැටළු පිළිබදව කරන ලද අරගලවලට සම්බන්ධ වූ ශිෂ්‍ය කි‍්‍රියාකාරීන් 12 දෙනෙකුගෙන් පොලිසිය ප‍්‍රශ්ණ කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පලකරමිනි.
|
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |