රවීට එරෙහි ජානිපෙන් නීතිපතිවරයාට ඉල්ලීමක්

රවීට එරෙහි ජානිපෙන් නීතිපතිවරයාට ඉල්ලීමක්

[2015-05-21 15:53]

රවී කරුණානායක මහතා මිලියන 390ක විනිමය වංචාවෙන් නිදොස් කොට නිදහස් කරමින් ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් හෝ යළි ඒ අපරාධය සම්බන්ධයෙන් ඉහළ අධිකරණයක ඔහුට එරෙහිව නඩුවක් ගොනු කිරීමෙන් හෝ එම අරුමපුදුම තීන්දුව පිළිබඳව සමාජය තුළ මතුව ඇති බලවත් සැකය ඉවත් කර සාධාරණය ඉටු කර දෙන්නැයි ජාතික නිදහස් පෙරමුණ නීතිපතිවරයාගෙන් ඉල්ලයි.

අද බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී එහි ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා මේ බව සඳහන් කළේය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා