මුද්‍රණය සඳහා

 
සංචාරක වීසා මගින් රට රැකියා ජාවාරමක්

සංචාරක වීසා මගින් රට රැකියා ජාවාරමක්

[2015-05-21 17:05]

සංචාරක වීසා මගින් රට රැකියා ජාවාමේ නිරත උප ඒජන්තවරු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස නිති විරෝධී අන්දමින් සති දෙකක් ඇතුළත විදේශ ගත කිරීමට තැත්කල පුද්ගලයින් 40 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]