සිසුවෙකු අපයෝජනය කල ගුරුවරයෙකුට වැඩ වරදියි

සිසුවෙකු අපයෝජනය කල ගුරුවරයෙකුට වැඩ වරදියි

[2015-05-21 17:20]

බාලවයස්කාර පාසල් සිසුවෙකු අපයෝජනයට ලක්කළ බවට චෝදනා අධිචෝදනා ලබා සිටි පාසල් ගුරුවරයෙකුට අද අනුරාධපුර මහාධිකරණය වසර විස්සක සිරදඬුවමක් නියම කළා.

ඒ උතුරුමැද පළාත්බද මහාධිකරණය විනිසුරු ධම්මික ගනේපොලගේ නියෝගයකට අනුවයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා