|
||||
වාසනාවෙන් දිවි බේරෙයි[2015-05-21 10:05]
ටිපර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අඩි 1000ක ප‍්‍රපාතයකට පෙරලීමෙන් අනතුරක් සිදුව ඇත.
ඇල්ල, වැල්ල මාර්ගයේ අංක 25 කිලෝ මීටර් කණුව අසල දී ඊයේ රාත‍්‍රි 11.35 ට පමණ අදාළ අනතුර සිදු වී ඇති අතර ලොරි රථයේ රියදුරු ඉන් විසිවී තුවාල ලබා තිබේ. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |