කාරයක් ඔයට වැටී පහක් රෝහලේ

කාරයක් ඔයට වැටී පහක් රෝහලේ

[2015-05-21 11:00]

පුත්තලම කොළඹ පාරේ බත්තුළුඔය පාලමෙන් කාරයක් ඇලට වැටී එහි ගමන්ගත් පස් දරුවන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු රෝහල්ගත කර තිබේ.

යාපනයේ පදිංචි මොවුන් අද උදෑසන 9.30ට පමණ කොළඹ යමින් සිටිය දි එලෙස අනතුරට ලක්ව ඇත.

දරුවන් දෙදෙනාගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසනු ලැබේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා