ඌව මහ අැමති ගෙදර යවන ඉල්ලිම ඉවතට

ඌව මහ අැමති ගෙදර යවන ඉල්ලිම ඉවතට

[2015-05-21 11:08]

හරීන් ප‍්‍රනාන්දු ඌව ප‍්‍රධාන අමාත්‍ය ධුරය දැරීම වළක්වන නියෝගයක් ලබාදෙන්නැයි හිටපු ප‍්‍රධාන අමාත්‍ය ශෂින්ද‍්‍ර රාජපක්‍ෂ කළ ඉල්ලිම අභියාචනාධිකරනය ඉවත දමයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා