|
||||
රෝයල් චැලෙන්ජර්ස් අවසන් පූර්ව වටයට[2015-05-20 7:45]
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඊයේ සමත් විය.
ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 180ක් රැස්කර ගැනීමට සමත් වුනේ තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායමයි.
පන්දුවට පහරදීමේදි කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය එතරම් සාර්ථක නොවූව ද අනතුරුව වේගවත් පිතිහරඹයක නිරත වූ ඒ බී ඩිවිලයර්ස් පන්දු 38කදී ලකුණු 66ක් රැස්කර ගත්තේ හයේ පහර 4ක් සහ හතරේ පහර 4ක් සමගින්. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |