මුද්‍රණය සඳහා

 
පැල්මයිරා නගරයත් අයි.එස්. සටන්කාමීන් යටතට

පැල්මයිරා නගරයත් අයි.එස්. සටන්කාමීන් යටතට

[2015-05-21 8:45]

අයි.එස්.සටන්කාමීන් සිරියාවේ තවත් ඓතිහාසික නගරයක් වන පැල්මයිරා නගරය සම්පූර්ණයෙන්ම සිය අණසකට ගෙන තිබේ.

යුනෙස්කෝව මෙය ලෝක උරුම නගරයක් ලෙසද නම් කර ඇති අතර මීට පෙරද අයි.එස්. සටන්කාමීන් හත්රා සහ නිම්රුඞ් නැමති ඓතිහාසික නගර 2ක් අත් පත්කරගත්තා.

පසුව එහි තිබූ ඓතිහාසික නටඹුන් විනාශ කල බවයි විදෙස් වාර්තා අණාවරණය කලේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]