යාපනයේ පුන්කුඩුතිව් ප්රදේශයේ දී පාසල් සිසුවියක් සමූහ අපයෝජනයකට ලක් වීම හා ඇය ඝාතනය කරනු ලැබීම සමස්ත සමාජය ම බලවත් කම්පනයකට ලක් කළේ ය.
නැටුම අත් පා සහිත කවි යැයි ප්රංශ කවි චාර්ල්(ස්) බුඩෙල්යා කියා ඇත. නර්තනය විශ්වය තරම් ඉපැරැණි ය.
වැඩිදුරටමුහුණුපොත ( facebook ) විනෝදාස්වාදය සඳහා භාවිත කරනු ලබන මෙවලමක් යැයි 2015 ජනාධිපතිවරණයට පෙර පැවසූයේ එක් අපේක්ෂකයෙකි.
වැඩිදුරට