යුද හමුදා වැය ශීර්ෂය වැඩි ඡන්ද 103කින් සම්මතයි

ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ ශ්‍රී ලංකා යුද හමුදා ශීර්ෂය වැඩි ඡන්ද 103න් පාර්ලිමේන්තුවේ දී ඊයේ (4) සම්මත විය. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බනධන් මහතා බෙදීමක් ඉල්ලා සිටි නිසා ඡන්ද විමසීමක් පැවැත්විණි. මෙහිදී පක්ෂව ඡන්ද 115ක් ද විපක්ෂව 12ක් ද ලැබුණි. එජාපය හා ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ මන්ත්‍රිවරුන් සභාවේ සිටියේ නැත.

විස්තර»


බෙදුම්වාදී අදහස් ඉවත ලා ජාතීන් අතර සහජීවනය වර්ධනය කර ගත යුතුයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2014 ඔක්තෝබර් 31වැනිදා, රත්මලානේදී...

මුද්‍රිත කලාපය

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

යුරෝපා සංගමයේ මාළු තහංචිය බොරුවක් !

- මේ බොරු ප්‍රචාර ගෙන යන්නේ මාළු වගේම යුරෝපා සංගමය ගැනත් නොදන්නා අයයි

- අපනයනයට පැනවූ කොන්දේසි 90%ක් දැනටමත් සපුරා අවසන්

- අමාත්‍යාංශය සැකසූ වාර්තාව සංගමය වෙත දැනටමත් යවලා

- ඉතිරිව තිෙබන VMS පහසුකම් ලබන මස සිට බහු දින යාත්‍රාවලට

ධීවර ඇමැති මාධ්‍ය හමුවේ දී අවධාරණය කරයි

යුරෝපා සංගමය මෙරට මත්ස්‍ය අපනයනයන්ට පනවා ඇති කොන්දේසිවලින් 90%ක් මේ වන විට සපුරා ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියයි.  මෙයින් තව ඉතිරිව ඇත්තේ යාත්‍රා සුපරීක්ෂණ පද්ධති (VMS) ස්ථාපිත කිරීම පමණක් බවත් ඒ සඳහා කැබිනට් අනුකාරක සභාවෙන් සහ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලද අනුමැතිය මත ලබන මස සිට බහුදින යාත්‍රා සඳහා VMS පහසුකම් ස්ථාපිත කරන බවත් ඇමැතිවරයා පවසයි.

විස්තර»

සාරධර්මවලින් පිරි දැහැමි සමාජයකට 'සම්මාභිමානී' වැඩසටහන් රටපුරා

පසුගිය 30 වසරක කාලයක් මුළුල්ලේ රටේ ජනතාව අතර ජාති, ආගම්, පක්ෂ, පාට භේදවලින් කිලිටි වී තිබූ සිත් සතන් එකතැනකට එක් කර සාරධර්මවලින් පිරුණ හුදෙක්ම දැහැමි සමාජයක් කරා ගෙන යාමේ ඉලක්කය මත රටපුරා 'සම්මාභිමානී' නමින් ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේගේ මෙහෙයුමෙන් යුද්ධ හමුදාවේ සංවිධායකත්වයෙන් ලබන 07 වැනිදා ඇඹිලිපිටිය නගරයෙන් මේ දැවැන්ත ආගමික වැඩසටහන ආරම්භ කෙරේ.

විස්තර»

ඩී.ඒ. රාජපක්ෂ 47 වැනි ගුණ සමරුව 7දා තංගල්ලේ දී

කෘතහස්ත දේශපාලනඥයකු වූ දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 47 වන ගුණ සමරුව මෙම මස 07 වැනිදා තංගල්ලේ දී පැවැත්වේ. තංගල්ල නගර මධ්‍යයේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම එදින උදෑසන 7.30ට සිදු කෙරෙන අතර සිසුර ශිෂ්‍යත්ව ප්‍රදානය තංගල්ල නගර ශාලාවේ දී උදෑසන 10.ට පැවැත්වේ.

විස්තර»

වසර අවසානය වනවිට රටේ ආර්ථික වර්ධන වේගය 8%ක් වෙනවා

මේ වසරේ මුල් මාස හය අවසන් වනවිට 7.7%ක් බවට පත්ව තිබූ මෙරට ආර්ථික වර්ධන වේගය සැළකිල්ලට ගත්විට අප රට මේ වසර අවසානය වනවිට සියයට 8ක ආර්ථික වර්ධන වේගයක් පවතින රටක් බවට පත් වනු ඇතැයි උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා පවසයි.

විස්තර»

ලතින් අමෙරිකාවට සෘජුවම ශ්‍රී ලංකාවෙන් තේ

අතරමැදියන්ගෙන් හෝ වෙන්දේසිවලින් තේ නිෂ්පාදන ලබා ගැනීම වෙනුවට ශ්‍රී ලංකාවෙන් සෘජුවම තේ මිලදී ගැනීමට ආජන්ටිනාව, චිලී, බ්‍රසීලය, මෙක්සිකෝව, උරුගුවේ සහ කොලොම්බියාව යන ලතින් අමෙරිකානු රටවල් තීරණය කර තිබේ. ඒ පිළිබඳ අධ්‍යනය කිරිම සඳහා එම රටවල්වල ප්‍රකට තේ ව්‍යාපාරිකයින් 31 ක් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් දිවයිනට පැමිණ සිටිති.

විස්තර»

සුළු පිරිසකට වෙනම කලාපයක් දෙන්නේ නෑ

-අගමැති දි.මු. ජයරත්න

රට කොටස් වශයෙන් බෙදන්න ගත්තොත් මොන වගේ තත්ත්වයක් මේ රට තුළ ඇති වෙයිද කියා ඉල්ලීම් කරන අය සිතා බැලිය යුතු බව අගමැති දි.මු. ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) කීය. අම්පාර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව සිටින මැතිවරණ කොට්ඨාස වෙන ම පරිපාලන කලාපයක් ලෙස ස්ථාපිත කළ යුතු බවට ශ්‍රී ලංකා මුස්ලිම් ක්‍රොංගසය ඉල්ලීමක් කර ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය පිළිබඳ සිය අදහස් දක්වමින් එසේ කී අගමැතිවරයා එක් එක් අයට අවශ්‍ය පරිදි කලාප ලබා දිය නොහැකි බව ද කීය.

විස්තර»

ව්‍යාපාරවලට දකුණු ආසියාවේ ‍හොඳම රට ශ්‍රී ලංකාව

ලෝක බැංකුව කියයි

කලාපීය රටවල් අත‍ර කැපී ‍පෙ‍නෙන ආර්ථික වර්ධනයක් හිමිකර‍ගෙන ති‍බෙන ශ්‍රී ලංකාව ව්‍යාපාර කටයුතු ‍සඳහා දකුණු ආසියානු කලාප‍යේ ‍හොඳම රට බවට පත්ව ති‍බේ. ලෝක බැංකුවේ නවතම ‘Doing Business’ 2015 වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව ‍මේ ජයග්‍රහණය හිමිකර‍ගෙන ති‍බෙන අතර ‍ලෝක‍යේ රටවල් 189ක් සම්බන්ධ කරගනිමින් ‍එම වර්ගීකරණය සිදුකර ඇත. ‘Doing Business’ 2015 වර්ගීකරණය අනුව ව්‍යාපාර කිරීමට සුදුසුම රටවල් අතර ශ්‍රී ලංකාව ‍ලෝක‍යේ 99 වැනි ස්ථානයට පැමිණ ති‍බෙන අතර දකුණු ආසියානු කලාප‍යේ රටවල් අතර ඉදිරි‍යෙන්ම සිටී.

විස්තර»

සුදත් සිල්වාගේ 'රටක දැක්ම' සේයා රූ දැක්ම

යුද හමුදා වැය ශීර්ෂය වැඩි ඡන්ද 103කින් සම්මතයි

ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළමින් ක්‍රීඩාව දියුණු කිරීමට ආණ්ඩුව කටයුතු කළා

ඉහළ මැදි ආදායම් ආර්ථිකයේ සිට සංවර්ධිත ආර්ථිකයක් කරා යන ශ්‍රී ලංකාවේ ජාතික අයවැය-2015

ක්‍රිකට් බලන්න නවසීලන්තයට එන්න

රණවිරු පවුල් නඟාසිටුවන්න ජනපතිතුමා නිහඬව සංවේදී සේවාවක් කළා

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනපති මහින්දට තෙවැනි වර තරග කිරීමට කිසිදු බාධාවක් නැහැ

හෙට (6) යෙදෙන ඉල් මහා පොහොයෙන් අවසන් වන, අට මහ කුසල්වලින් එකක් වන කඨින මහා පූජෝත්සවය වසරකට වරක් දිවයිනේ සෑම විහාරස්ථානයකම කෙරෙන මහා පුණ්‍ය කර්මයකි. නාරාහේන්පිට ශ්‍රී අභයාරාමයේ වාර්ෂික කඨින පුජා උත්සවය පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එහිදී සංඝයා වහන්සේට පුජා කරන කඨින චීවරය ජනාධිපතිතුමා විසින් මසනු ලැබු අයුරුයි මේ. නාරාහේන්පිට ශ්‍රී අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වමීන් වහන්සේ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සේදර සෙනරත් මහතා ඇතුළු පිරිසක් ද ඡායාරූපයේ වෙති.

 

ෆෝබ්ස් සඟරාව ඇත්ත කියයි!

අනුරපුර ෙය් මහ වැව් වාන් දමයි

මාතලේ-ලග්ගල-රත්තොට කදු නායයාමේ අවදානමක

මහින්ද රාජපක්ෂ හැර වෙනත් ප්‍රගතිශීලියෙක් නැහැ

අපේ සමහරු රටේ වටිනාකම දන්නෙ නෑ

ලෝක පාපන්දු සභාපති බ්ලැටර් 1දා ශ්‍රී ලංකාවට

ආනන්දයට පළමු ඉනිමේ ජය

දිනමිණ අමාත්‍යාංශ අතිරේක

දිනමිණ අතිරේක

දවසේ කාටූන

කවි මඩුව

තද වැසි නිසා අවතැන් වූ පිරිස ලවා
කොස් ඇ‍ට බාවමින් ජනයා නොමඟ යවා
ඉඩම් දීපියව් කියමින් සිහින මවා
මාළු බාති සමහරු බොර දියෙහි පවා

--------------- නිලමේ