සංගාගේ ස්ටම්ප් කිරීමෙන් එංගලන්ත ඉනිමේ අවසන් කඩුල්ල මහේලට

වාර්තා පිට වාර්තා තැබූ ඩිල්ෂාන් ශ්‍රී ලංකාවට ලකුණු 87ක ජයක් ලබා දෙයි

සිය 300 වැනි ජාත්‍යන්තර එක්දින තරගය ස්වර්ණමය තරගයක් කරගත් තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ඊයේ එංගලන්තයට එරෙහිව ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති...

විස්තර»


සිඩ්නි නුවර අවන්හලේ ප්‍රාණ ඇපයට ගත් පිරිසේ කිසිදු ශ්‍රී ලාංකිකයකු නෑ

සන්නද්ධ පුද්ගලයකු විසින් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි අවන්හලක දී ප්‍රාණ ඇපයට ගත් පිරිස අතර කිසිදු ශ්‍රී ලාංකිකයකු නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

විස්තර»


 විනාශ වුණු රටක් අපි එක් සේසත් කළා.
 

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2014-12-12-මාතරදී

මුද්‍රිත කලාපය

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

තිස් අවුරුද්දක් පුරා ලේ ගංගා ගලා ගිය  යුද්ධය ඉවරයි රට එක්සේසත් වුණා  ඒක අමතක කරන්න කියා විපක්ෂය කියනවා

මීටත් වඩා ජාති ද්‍රෝහිකමක් තියෙනවාද?

නියෝජ්‍ය ඇමැති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ප්‍රශ්න කරයි

මීට වසර දහස් ගණනකට පෙර මේ රට එක්සේසත් කළ දුටු ගැමුණු, මහා විජයබාහු, හයවන පරාක්‍රමබාහු වැනි රජවරු ගැන කතා කරන අපි මෙදා රට එක්සේසත් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රට එක්සේසත් කිරීම ගැන වසර පහෙන් අමතක කරන්නැයි විපක්ෂය පවසන ජාති ද්‍රෝහි ප්‍රකාශය මේ රටේ මුළු මහත් ජනතාව අනුමත නොකරනු ඇතැයි කම්කරු හා කම්කරු සබඳතා නියෝජ්‍ය ඇමැති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කෙළේ ඉකුත් (15) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

විස්තර»

කොස්ගස්හන්දියේ දී පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියට සහභාගී වූ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උණුසුම් අයුරින් පිළිගත් අයුරු.
ඡායාරූපය - සුදත් සිල්වා

සිරිසේනට තියෙන්නේ අගමැතිකම නොලැබීමේ වෛරයයි

විවිධ දේශපාලන පක්ෂ සමඟ අස්සන් කර ඇති රට පාවා දීමේ හොර ගිවිසුම් සියල්ල වහාම රටට හෙළදරව් කරන්නැයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට තමා අභියෝග කරන බව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.මෛත්‍රීපාල සිරිසේන මහතා මුලින් කළ ප්‍රකාශ වෙනස් කරමින් දැන් විවිධ තැන්වල විවිධ ප්‍රකාශ සිදුකරන්නට පටන්ගෙන සිටින නිසා ඔහු පවසන්නේ සත්‍ය කරුණුදැයි ජනතාවට බරපතළ ප්‍රශ්නයක් මතුව තිබෙන බවද ඇමැතිවරයා පැවැසීය.

විස්තර»

කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ වාර්ෂිකව පැවැත්වෙන නත්තල් උත්සවය මෙවර ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි‍. මෙහිදි කැරොල් ගී ප්‍රසංගයක් ද පැවැති අතර කාර්ය මණ්ඩල දරුවන් වෙනුවෙන් ත්‍යාග ප්‍රදානයක් ද සිදුවිණි. නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක් බැලීමට ද එක්වූ ජනාධිපති ආර්යාව දැරියකගේ සුවදුක් විමසූ අයුරු. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ‍ඩබ්ලිව්. කේ. වික්‍රමසිංහ මහතාද මෙහි සිටී.
ඡායාරූපය -ලලිත් වැලිවිටිගොඩ

කිළිනොච්චි - මුලතිව් තරුණ තරුණියන් 10,000ක් සිවිල් ආරක්ෂක බළකායට අයදුම් කරයි

කිළිනොච්චි මුලතිව් හා යාපනේ ‍ප්‍රදේශවල තරුණ තරුණියන් දස දහසක් සිවිල් ආරක්ෂක බළකායට සම්බන්ධවීමට අයඳුම්පත් ඉදිරිපත් කර මේ වන විටත් පොරොත්තු ලේඛනගතව සිටින බව සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසයි. මේ වන විටත් එම ප්‍රදේශවලින් පුනරුත්ථාපනය වූ කොටි ත්‍රස්තවාදීන්ව සිටි තරුණයන් තුන්දහස් පන්සියයක් එම බළකායට බඳවාගෙන තිබේ.සිවිල් ආරක්ෂක බළකායේ කෘෂිකර්මාන්තය ඇතුළු බොහෝ අංශවල මේ පිරිස සේවය කරති.

විස්තර»

ජනපති මහින්දගේ විජයග්‍රාහී පස්වැනි ජන රැලිය අද සවස 2 ට කුලියාපිටියේ දී

මෛත්‍රී පෙරට දමන විදෙස් ඔත්තු සේවාවල කුමන්ත්‍රණ ගැන ජනතාව දැනුවත් කිරීමට දේශ හිතෛෂි ජනතා ව්‍යාපාරයෙන් පත්‍රිකාවක්

ශ්‍රී ලංකාවේ නොකඩවා පළවන පැරැණිතම ජාතික පුවත්පත දිනමිණ අද සිය 105 වැනි උපන් දිනය සමරයි

ජාතික හෙළ උරුමය දෙකඩවීමට රතන හිමියන් වගකිව යුතුයි

සිරිසේන මේ ගැන කියන්නේ මොකක්ද?

හලාවත ශර්ලි කොරයා ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමට පැමිණි අතිවිශාල ජනතාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආචාර කළ අයුරු.
ඡායාරූපය - චන්දන පෙරේරා

හිරුමෙන් නොනැසී පවතින දිනමිණ

දිනමිණ අමාත්‍යාංශ අතිරේක

දිනමිණ අතිරේක

දවසේ කාටූන

කවි මඩුව

ලී ඉරලා එකට පෙම්බැඳ එක මලට
ඇයි මස්සිනේ ආපහු ගියෙ හිටි තැනට
මා තනිවුණා හෙළ කරුමයෙ කළ පවට
මං ගැන දුක නැද්ද ඩිංගක්වත් උඹට

--------------- නිලමේ