අමරනාත් ජයතිලක අභාවප්‍රාප්ත වේ

අමරනාත් ජයතිලක අභාවප්‍රාප්ත වේ

ප්‍රවීණ චිත්‍රපටි අධ්‍යක්ෂ අමරනාත් ජයතිලක මහතා (77) ඊයේ (25) කොළඹ මහ රෝහලේදී අභාවප්‍රාප්ත විය.

ආදරවන්තයෝ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් චිත්‍රපටි කලාවට පිවිසි ඒ මහතා යුවතිපති, අරුණට පෙර, සිරිපාල රන්මැණිකා ඇතුළු චිත්‍රපටි රැසක් අධ්‍යක්ෂණය කළේය.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) පෙරවරු 10.00ට බොරැල්ල කනත්තෙදී සිදු කෙරේ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා