ඩෙංගු රකුසාට බර අවි ප්‍රහාරයක්
ආරක්ෂක අමාත්‍යාංශය ඩෙංගු මඬින සටනට බසී
සියලුම රාජ්‍ය ආයතන පරීක්ෂාවට
මදුරු ආකර හමුවුණොත් තරාතිරම නොබලා දඬුවම්
සෞඛ්‍ය
ඇමැති මෛත්‍රිපාල සිරිසේන සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගේ විශේෂ
මැදිහත්වීම යටතේ ජාතික ඩෙංගු මර්දන කාර්ය සාධක බළකායේ මෙහෙයවීමෙන් සියලුම රජයේ
ආයතනවල මදුරු මර්දනය සඳහා දැවැන්ත මෙහෙයුමක් අද (22) සිට ක්‍රියාත්මක කැරේ. රජයේ සියලු අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල,
කොමිෂන් සභා ඇතුළු සියලු රාජ්‍ය ආයතන මේ යටතේ විශේෂ පරීක්ෂාවට ලක්කෙරේ.
විස්තර» |