දිවි නැඟුම පෙත්සම කතානායකට නොදී මහ ලේකම්ට දීමෙන්
ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩු ක්‍රම
ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා
කතානායක පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරයි
* පාර්ලිමේන්තු බලතල සීමා කරන්න
දෙන්න බෑ
* විධායකය-ව්‍යවස්ථාදායකය -
අධිකරණය සමගාමී විය යුතුයි
දිවි නැඟුම පනත් කෙටුම්පතට එරෙහි පෙත්සමේ පිටපතක් කතානායකවරයාට බාර
නොදී පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට බාර දීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණය,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි කතානායක චමල් රාජපක්ෂ මහතා
පාර්ලිමේන්තුවේදී ඊයේ (9) ප්‍රකාශ කළේය.
විස්තර» |