විනය විරෝධි ක්‍රියාවන්ට සම්බන්ධ යැයි හඳුනාගත්
සබරගමු සරසවි සිසුහු 47ක් ඉවතට
කොන්දේසි සහිතව
විභාගවලට ඉඩ :
නිදොස් බව පෙන්වන්න
කරුණු ඉදිරිපත් කළ හැකිය:
සිසු සිසුවියන් බලෙන් රැස්වීමට කැඳවලා:
පසුගිය දින කිහිපයේ විනය විරෝධි ක්‍රියාවන්ට සම්බන්ධ බවට හදුනා ගනු ලැබු සිසුන්
47 දෙනෙකු විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීමට සබරගමු විශ්වවිද්‍යාලයේ පාලක
සභාව ඊයේ (03) තීරණය කළේය.
මෙම සිසුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා අවසන් තීරණයක් ගන්නා තෙක්
මෙසේ විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීමට පාලක සභාව තීරණය කර තිබේ.
විස්තර»
|