මරණ දැන්වීම්




ද සිල්වා, බෝදාහන්දි අසේල සනත් -
(සෙරන්ඩිබ් ලෙසර් මැනේජ්මන්ට්) අහුංගල්ලේ නැසී ගිය ඒ. ඊ. ද සිල්වා මහතා සහ එම මැතිණියගේ ආදරණීය බාල පුතණුවන් වූද, චාන්දනී ගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද, නෙරන්ජන් සහ නර්මිකාගේ ආදරණීය පියාණන් වූද, අශෝක සහ තලතාගේ ආදරණීය සහෝදරයා, නොවැම්බර් මස 3 න් වෙනි දින අභාවප්‍රාප්ත විය. ඒ පිළිබඳ ආදාහන කටයුතු 2011 නොවැම්බර් මස 5 වෙනි සෙනසුරාදා සවස 5 ට අම්බලන්ගොඩ ආදාහනාගාරයේදී සිදු කෙරේ. අවමගුල් පෙරහැර ප.ව. 4 ට වතුරේගම නිවසින් පිටත්වේ. අංක 170, ගාලු පාර, වතුරේගම, අහුංගල්ල. 325283

දොස්තර - රමේෂ් සභානඩේෂන් (විශේෂඥ ශල්‍ය වෛද්‍ය - කරාපිටිය ජාතික රෝහල) සතාසිවම් සභානඩේෂන් සහ බගවතී සභානඩේෂන් (රජයේ රස පරීක්ෂක) දෙපළගේ පුත්‍රයා වූද, අනුෂා ජෝතිබාලන් (ප්‍රාදේශීය බල මණ්ඩලය එංගලන්තය) ගේ ආදරණීය සහෝදරයා වූද, සිවසුන්දරම් ජෝතිබාලන් (ආරක්ෂක අමාත්‍යාංශය එංගලන්තය) ගේ දයාබර මස්සිනා වූද, ට්‍රිවේනා, ප්‍රසන්න සහ බ්‍රවන්තන් ජෝතිබාලන් (සියල්ලන් එංගලන්තයේ පදිංචි) සදාදරණීය මාමා වූද, දොස්තර රමේෂ් සභානඩේෂන් මහතා අභාවප්‍රාප්ත වූයෙන් ආදාහන කටයුතු 6 වෙනි ඉරිදා පස්වරු 12.30 ට බොරැල්ල කනත්තේදී සිදුකෙරේ. දේහය ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත. 325394

සුජාතා සාගර කුසුමරත්න ගුරුමෑණියෝ - ආචාර්ය සාගර කුසුමරත්නගේ භාර්යාව වූද උදානි සාගර කුසුමරත්න, විද්‍යා සාගර කුසුමරත්න, යන අයගේ මෑණියන් වූද අනූප මත්තේගොඩ හා සොනාලි රූපතුංග යන අයගේ නැන්දණිය වූද, සුජාතා සාගර කුසුමරත්න ගුරුමෑණියන් 2011-11-04 දින අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ ආදාහන කටයුතු 2011-11-06 වන ඉරුදින පස්වරු 3.00 ට කොට්ටාව ආදාහනාගාරයේදී සිදුකරන බව සංවේගයෙන් දැනුම් දෙමු. ස්වාමිපුරුෂයා හා දූ දරුවන්. 1-ජ්5, මත්තේගොඩ නිවාස යෝජනා ක්‍රමය. 327910

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා