මරණ දැන්වීම්

 

 

මිල්ටන් ජයවර්ධන (ප‍්‍රවීන රංගන ශිල්පී, චිත‍්‍රපට අධ්‍යක්‍ෂ, ස්වර්‍ණවාහිණී), බියටි‍්‍රස් (චිකෝ) ගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, සුසීගේ දයාබර පියාණන් වූද, ඩේවිඩ් ද සිල්වාගේ දයාබර මාමණ්ඩිය වූද, අක්ශේ ගේ සෙනෙහෙබර සීයා වූද (අබුඩාබි) නැසීගිය ඩබ්.ඩී. ජයවර්ධන සහ සිරිමතී ජයවර්ධනගේ පුත‍්‍රයා වූද නාලිනි (ඕස්ටේ‍්‍රලියා), ශාන්ති, රමණී, ලලනි, චන්න (ඔස්ටේ‍්‍රලියා), මහේන්ද්‍ර (ඔස්ටේ‍්‍රලියා) යන අයගේ දයාබර සොහොයුරා වූද, රෝහිණී (නෙදර්ලන්තය), පියල්, හිරාන් නැසීගිය ලලිත් සහ අනුර යන අයගේ දයාබර මස්සිනා වූද, මිල්ටන් ජයවර්ධන අභාවප‍්‍රාප්ත විය. අවමංගල කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ. 90, ගල්කිස්ස පාර, දෙහිවල. ටෙලි. 271649.


මොහොට්ටිගේ ෆ‍්‍රැන්සිස් සේදර (විශ‍්‍රාමික හෙද නිලධාරී මාතලේ) - යු.එම්. අතාවුද මැණිකේගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූ ද, අනුර, සුසිල්, ගැමුණු නිශාන්ත, ප‍්‍රියන්ත සේදර යන අයගේ ආදරණීය පියාණන් වූ ද චුලා, කුමුදුනි, කරුණා, දමයන්ති, නිලුක්ෂි යන අයගේ ආදරණීය මාමා වූ ද විශ‍්‍රාමික හෙද නිලධාරී මොහොට්ටිගේ ෆ‍්‍රැන්සිස් සේදර මහතා 2009.06.26 දින අභාවප‍්‍රාප්ත වූයෙන් ආදාහන කටයුතු 2009.06.29 දින ප.ව. 6.00 ට මාතලේ ආදාහනාගාරයේ දී සිදු කෙරෙන බව කාරුණිකව දන්වා සිටිමු. අංක 29, අලවතුගොඩ පාර, අංකුඹුර. 066 2240270.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා