ආර්.පී.ජී අවි 5ක් එරාවුර්වලින්

ආර්.පී.ජී අවි 5ක් එරාවුර්වලින්

මඩකළපුව, එරාවුර් ප‍්‍රදේශයේ කොටි ත‍්‍රස්තවාදීන් වළ දමා තිබූ ආර්. පී. ජී අවි 5 ක් ඇතුළු අවි ආයුධ තොගයක් බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (28) සොයාගනු ලැබූහ. සොයා ගනු ලැබූ අවි ආයුධ අතර ටී – 81 ගිනි අවි 1ක්, එම්. පී. එම්. ජී. බැරල් 1 ක්, මෝටාර් 5 ක්, මෝටාර් පියුස් 9 ක් තිබූ බව බුද්ධි අංශ කියයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා