බුද්ධිකගේ සඟරාවෙන් සාගලට ප්‍රහාර

බුද්ධිකගේ සඟරාවෙන් සාගලට ප්‍රහාර

දකුණු පළාත් සභා එජාප අපේක්ෂක බුද්ධික පතිරණ මහතා විසින් පළ කරවනු ලබන ‘මාතර අපේ’ සඟරාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා විවේචනය කර තිබේ.

‘මාතර අපේ’ සඟරාවේ 7 වැනි පිටුවේ එම විවේචනය පළ වී ඇත. බුද්ධික විසින් සිදු කර ඇති එම අපකීර්තිමත් විවේචනය සම්බන්ධව රත්නායක මහතා රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇතැයි පැවසේ.

එහෙත් විපක්ෂ නායකවරයා බුද්ධික පතිරණ සිදු කළ වරදට එරෙහිව වචනයක් හෝ ප්‍රකාශ කර නැත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා