මරණ දැන්වීම්

 


මිලියට් ඇන්තනී මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයාවූද ශ්‍රීමත් ඉශානි, ෂයිනි සහ සුවිනි යන අයගේ ආදරණීය පියාණන්වූද, සමන්, සැන්ඩ්‍රා, සංජීව සහ දණුකගේ දයාබර මාමණ්ඩියවූද සිසිර හෝටල් සහ බේකරි සමූහ ව්‍යාපාරයේ අධිපති නිවුටන් ඇන්තනී මුදලාලි මහතා හදිසියේ අභාවප්‍රාප්ත වූයෙන් හිතවත් ඥාති මිත්‍රාදී සියලු දෙනාට ශෝකයෙන් දැනුම් දෙමි. භූමදානය දෙසැම්බර් 26 සෙනසුරාදා සවස 2.45 ට රාගම කතෝලික සුසාන භූමියේදී සිදුකෙරේ. 35/3, අරලිය උයන, තේවත්ත පාර, රාගම.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා