මරණ දැන්වීම්




 

එම්. ඊ. යසපාල - (මිල්ලනියේ විසු ප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරික ඉඩම් හිමි වැවිලිකරු) ඇල්ලේවල කංකානම්ගේ ලීලාවතීගේ ආදරණීය ස්වාමිපුරුෂයා වුද, එම්. ඊ. තිලක එම්. ඊ. ඉන්දික එම්. ඊ. තිලාන්, එම්. ඊ. යස ශ්‍රී මල්කාන්ති එම්. ඊ. නිලංගනී ප්‍රියංගිකා, එම්. ඊ. චන්ද්‍රිකා ස්වර්ණ කාන්ති යන අයගේ ආදරණීය පියාණන් වූද, මේජර් එරික් කුලකුලසූරිය ඉරේෂා නිලන්ති ඩී. අනෝමා නන්දනී, සමන් විරාජි කුල්මන් යන අයගේ මාමණ්ඩිය වූද එම්. ඊ. යසපාල මහතා අවුරුදු 86 ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වුයෙන් ඒ පිළිබඳ අවසාන කටයුතු 2010/06/19 සෙනසුරාදා දින සවස 4.30 ට බණ්ඩාරගම ආදාහනාගාරයේදී සිදු කෙරේ. (034-2252487)

ලංකා විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ ආයතනයේ සේවය කළ බෙනට් රූපසිංහ මහතා ජුනි 13 වන දින අභාවප්‍රාප්ත වූයෙන්, ඒ පිළිබඳ අවසන් කටයුතු 2010.06.17 වන බ්‍රහස්පතින්දා නාවල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. අවමඟුල් පෙරහර සවස 3.00 ට නිවසින් පිටත් වේ. මෙයට ශෝකයට පත්, සහෝදර නුගේගොඩ කන්දවත්ත ශ්‍රී විජයවර්ධනාරාමාධිපති ත්‍රිපිටකාචාර්ය පුජ්‍ය නාවල පේමසිරි හිමි, කොළඹ මහ නගර සභාව ස්වදේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කළ ආයුර්වේද වෛද්‍ය නීතා සිරිසේන (බිරිඳ), පුබුදු (පුතා - සී. අයි. එස්. අයි. ආර්.), චින්තක (පුතා - එම්. ආර් ඇසෝසියේට්ස් පුද්ගලික සමාගම), චමිලා (දුව - ශ්‍රී ලංකා මහ බැංකුව), වරුණ (පුතා - රොක්ලන්ඩ් ඩිස්ටිලරීස් ආයතනය), දිල්රුක් (බෑනා - ඩයලොග් ටෙලිකොම්), ශ්‍යාමලී (ලේලි), ගයානි (ලේලි - ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනය අයි.චෙම්). 309/7, නාවල පාර, රාජගිරිය.

 

 

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා