පළාත් ඡන්දයෙන් මුළු වයඹම එජනිසය දිනනවා

පළාත් ඡන්දයෙන් මුළු වයඹම එජනිසය දිනනවා

- වයඹ ප්‍රධාන ඇමැති

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් වයඹ පළාතේ සියලු පළාත් පාලන ආයතන විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගන්නා බවත් මෙතෙක් එ.ජා.ප යට තිබූ කුලියාපිටිය නගර සභාවත් මෙවර ජයග්‍රහණය කරන බවත් වයඹ ප්‍රධාන ඇමැති අතුල විජේසිංහ මහතා පැවසීය.

ඡන්දදායකයින් ඡන්දය භාවිතා කිරීමට විශාල උද්යෝගයක් ඇති බවත්, හෙතෙම සඳහන් කළේ ය. එම පළාත් සභාවේ විපක්ෂ නායක ප්‍රසන්න චමල් සෙනරත් මහතා අදහස් දක්වමින් මෙවර පළාත් පාලන මැතිවරණයෙන් එ.ජා.ප ය විශිෂ්ට ජයක් හිමිකර ගන්නා බව පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා