ඡන්දය දීමට තාවකාලික හැඳුනුම්පත  ලබාදීම හෙට අවසන්

උතුරු මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණයේ ඡන්දය භාවිත කිරීමට පිළිගත් හැඳුනුම්පත් නොමැති ඡන්දදායකයන්ට තාවකාලික හැඳුනුම්පත් ලබා දීම හෙට (10 දායින්) අවසන් ....

විස්තර»


චීන නියෝජ්‍ය අගමැති ශ්‍රී ලංකාවේ නිල ගමනක

චීනයේ නියෝජ්‍ය අගමැති සහ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල ස්ථාවර ....

විස්තර»


නායකයා ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව අයැද සිටිද්දී

දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියට සහභාගීවූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම කත්මන්ඩු සිට මෙරටට පැමිණ පැය 24ක් ගතවෙද්දී පරාජය ....

විස්තර»


ඕනෑම ආගමක් ඇදහීමට ඇති අයිතිය උදුරා නොගත යුතුයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2013 සැප්තැම්බර් 04 වැනිදා වාරියපොළදී



ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

රාජ්‍ය අංශයට සලකන ආසියාවේ හොඳම රට ශ්‍රී ලංකාව

කිසිම රාජ්‍ය  ආයතනයක් ඈවර කළේ විකුණුවේ

වසර නවයට නව රැකියා ලක්ෂ 8½ක්

එදා රැකියා ලක්ෂ 6යි; අද රැකියා ලක්ෂ 14½යි

එජාපය රැකියා ලක්ෂ 2ක් කපා හැරියා

රාජ්‍ය අංශය වහන්න සැලැසුම් හැදුවා

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව විසින් ගත වූ අවුරුදු නවයක කාලසීමාව ඇතුළත අලුතින් ම ලක්‍ෂ අටහමාරක පිරිසකට රජයේ රැකියා ලබා දී තිබේ. වසර 2004 දී ලක්‍ෂ හයක් තරම් වූ රාජ්‍ය සේවක සංඛ්‍යාව මේ වනවිට දෙගුණයකටත් වඩා ඉහළ දමමින් රජයේ සේවක සංඛ්‍යාව ලක්‍ෂ දාහතර ....

විස්තර»

තිස්වසරක ත්‍රස්තවාදය පැරදවූයේ යළි එවැන්නකට ඉඩ තබන්න නොවේ

අනාගත දරුවන්ටත් රට රැක දෙන බව ජනපති මාතලේ දී කියයි

තිස් වසරක් රට තුළ පැවැති ත්‍රස්තවාදය පරාජය කළේ යළිත් වරක් ත්‍රස්තවාදයක් රට තුළ ඇති කිරිමට ඉඩ තැබීමට නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. රට ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා අපේ යුතුකම අද සිටින ජනතාවට පමණක් නොව හෙට උපදින්නට සිටින දරුවන්ටත් මේ රට ආරක්ෂා කර දීම බව පැවසීය.

විස්තර»

විදේශ රැකියා ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට පොදු රද මඩුලු සමුළුව වැදගත්

- විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම්

විදේශීය රැකියා ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ශ්‍රී ලංකාවට වැදගත් වනු ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් කර්නල් නිශ්ශංක විජේරත්න මහතා පවසයි. එළඹෙන නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව සඳහා රටවල් රැසක රාජ්‍ය නායකයන්, ....

විස්තර»

උතුරු-මධ්‍යම-වයඹ තැපැල් ඡන්ද දීම අද-හෙට

උතුර, මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණයේ තැපෑලෙන් ඡන්දය සලකුණු කිරීම අද (9) දා හා හෙට (10) දා පැවැත් වේ. තැපෑලෙන් ඡන්දය සලකුණු කිරීම සඳහා වයඹ, මධ්‍යම හා උතුරු පළාත් තැපැල් ඡන්ද දායකයන් 1,11,383 දෙනකු මෙවර සුදුසුකම් ලබා ඇති බවද ඔවුන් දිවයිනපුරා පිහිටි රාජකාරී ස්ථානවල දී ඡන්දය භාවිතා කිරීමට නියමිත බව ද, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් මහතා ප්‍රකාශ කෙළේ ය.

විස්තර»

ප්‍රාදේශීය සභා නායකයෝ දෙකක් මන්ත්‍රී 21ක් සන්ධානයට

කුරුණෑගල විපක්ෂය හෙල්ලුම්කයි

කුරුණෑගල දිස්ත්‍රික්ක ප්‍රාදේශීය සභා දෙකක විපක්ෂ නායකවරුන් ඇතුළු එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශී සභා 12ක එජාප මන්ත්‍රීවරු විසිඑක් දෙනෙකු ඊයේ (08) මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහයදීමට එක්වූහ. හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම පක්ෂයෙන් ඉවත්ව මෙවර පළාත් සභා මැතිවරණයේදී ...

විස්තර»

2014ට සිසු දරුවන්ට නොමිලේ පෙළ පොත් මිලියන 38ක් බෙදා හැරේ

වසර 2014 සඳහා පාසල් සිසු දරුවන්ට නොමිලේ බෙදා දෙන පෙළ පොත් මිලියන 38 ක් බෙදා හැරීමේ කටයුතු අරඹයි. උතුරු නැඟෙනහිර ඇතුළුව සියලු පාසල් සඳහා මේ පෙළ පොත් යවා අවසන් කර ඇතැයි අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් තිස්ස හේවාවිතාරණ මහතා පැවසීය. සිංහල,

විස්තර»


මධ්‍යම පළාත්සභා මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මාතලේ දිස්ත්‍රික්කයට තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ ජනරැලියක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී පැවැති අතර එහිදී ජනාධිපතිවරයා අදහස් දැක් වූ අයුරු සහ ඊට එක්වූ අතිවිශාල ජනකායෙන් කොටසක් මෙහි වෙති.  ඡායාරූපය - සුදත් සිල්වා

 






 

යාල්දේවි උතුරේ කිළිනොච්චි වෙත ගියා
මැදවච්චියටයි යන්නේ කිළිනොච්චිය කියා
කොහෙද දන්නෙ නෑ අද එහෙම කීව එයා
අංගොඩ ඉස්පිරිතාලෙට යවමුද ඔහු සොයා