පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඔක්තෝබර් 6දාට පෙර

පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඔක්තෝබර් 6දාට පෙර

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඑල ඔක්තෝබර් මස 06 වැනි දිනට පෙර නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්. එන්.ජේ.පුෂ්ප කුමාර මහතා දිනමිණට පැවසීය. පහ ශ්‍රේණියේ සිසුන් තුන් ලක්ෂ විසිනව දහසක් (329000) මේ සඳහා පෙනී සිටි බවත් කී ඒ මහතා මේ වන විට ඇගයීම් කටයුතු නිමා වී ඇති බවද හෙතෙම කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා