මරණ දැන්වීම්

 


එච්. විමලාවතී රාජපක්ෂ මහත්මිය -
නැසීගිය සුගතදාස රාජපක්ෂ මහතාගේ භාර්යාව වූද කමලා, චිත්‍රා, සෝමලතා, පද්මලතා, භද්‍රා, අමිතා යන අයගේ මෑණියන් වූද, ගම්පොළ අංක 85 සිංහාපිටිය වත්ත නිවසේ විසූ එච්. විමලාවතී රාජපක්ෂ මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. අවසන් කටයුතු සෙනසුරාදා 01.05.2010 ප.ව. 4.00 ට ගම්පොළ නගර සභා සුසාන භූමියේදී සිදු කෙරේ.

ලේනදුව ලොකුගේ ගාමිණි මුනවීර මහතා - (දිවයිනටම සාම විනිසුරු, නිර්මාතෘ ගාමිණී මුනවීර සහ පුත්‍රයෝ සමාගම), නො. 77, පුන්සවත්ත මාවත, කොළඹ 15 හි පදිංචිව සිටි ලේනදුව ලොකුගේ ගාමිණි මුනවීර මහතා අප්‍රේල් 29 වන දින අභාවප්‍රාප්ත විය. අවසාන කටයුතු මැයි පලවන දින සවස හතරට මාදම්පිටිය සුසාන භූමියේදී ගෙදරින් පිටවීම පස්වරු තුනට. මෙයට ශෝකයට පත් ආදරණීය බිරිඳ සීතා, දරුවන් ලසන්ත, සුරාජ්, සුරේකා ඇතුළු ඥාති පිරිස.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා