හසලක බූරු ගැසූ 10ක් අත්අඩංගුවට

හසලක බූරු ගැසූ 10ක් අත්අඩංගුවට

හසලක පොලිස් වසමට අයත් උඩවෙල කිඹුලා ඇළ ප්‍රදේශයේ බූරු පොළක් වටලා එහි බූරු ගසමින් සිටි සැකකරුවන් දහතුන් දෙනෙක් පසුගියදා හසලක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී බූරු පොළේ රුපියල් පහළොස් දහසක මුදලක් තිබූ බව හසලක පොලිසිය පවසයි.

සැකකරුවන් මැයි 3 දා මහියංගණ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා