ශ්‍රීලනිප සමස්ත ලංකා කාරක සභාව 7දා

ශ්‍රීලනිප සමස්ත ලංකා කාරක සභාව 7දා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව ජුනි (7) වැනි දින රැස්වේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන සමස්ත ලංකා කාරක සභා රැස්වීමේදී වැදගත් දේශපාලන තීන්දු කිහිපයක් ගැනීමට නියමිත බව පක්ෂයේ මහලේකම්, සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා