මරණ දැන්වීම්


 

 

කේ. නෙවිල් පෙරේරා (උපාලි ගරාජ් කඳාන) හවුල්කරු - ඒ.ඩී. චන්ද්‍රාණිගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද සඳුන්ති, සුපිපිගේ ආදරණීය පියාණන් වූද ෂර්ලි, චන්න යන අයගේ මාමණ්ඩිය වූද නෙත්මි දුහුල්, දසුන් ගේ සීයා වූද මර්වින්, ජෝයි (නැසීගිය) මර්ලින්ගේ සොහොයුරා වූද කේ. නෙවිල් පෙරේරා ස්වර්ගස්ථ විය. අවසාන කටයුතු 13.10.2010 බදාදා පස්වරු 3.30 ට කඳාන ශාන්ත සෙබස්තියන් කතෝලික සුසාන භූමියේදී සිදු කෙරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා