භීෂණය රජකළ තැන
 

 

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සෙසු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැටුව ගමනේ.


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ
ගුවන් හමුදාපති එයාර් මාෂල් රොෂාන් ගුණතිලක

 

 

 


 

ජනාධිපතිවරයා කිලිනොච්චියට පැමිණි මොහොත...

 

භීෂණය රජකළ තැන

අපි නිදහසේ ඇවිද යමු

බුද්ධිය අවියට වඩා බලවත්ය. ජනාධිපතිවරයාගේ අභීතභාවය හා නායකත්වය සනාථ කොට ඇත්තේ දැවැන්ත යුද අවි ගබඩාවකට හිමිකම් කියූ ත‍්‍රස්ත කණ්ඩායමක් පරාජය කරමින් අපේ සන්නද්ධ බළකාය අවසානයේ විජයග‍්‍රහණය කැර ඇති බව ය.

 

 

 

 

 

 

 


 

එල්.ටී.ටී.ඊ.ය දමාගිය අවි ආයුධ නිරීක්ෂණය කරන ජනාධිපතිවරයා

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්