මරණ දැන්වීම්

 

 

අම්බලන්ගොඩ පොල්වත්තේ “හිල් හවුස්” හි විසූ ආර්.එම්. සුමනාවතී පීරිස් මහත්මිය විශ‍්‍රාමලත් ග‍්‍රාම නිලධාරී වයි.එස්. පීරිස් ගේ භාර්යාව වූද, විමල් (සමුපකාර දෙපාර්තමේන්තුව), නිලී (ධම¢ාශෝක ම.වි.) සුජාතා (ප‍්‍රජාපතී බාලිකා මහා විද්‍යාලය), අනුත්තරා (ගිංතොට ධම¢පාල විද්‍යාලය), නන්දතිලක (රබර් පාලන දෙපාර්තමේන්තුව), මංගලිකා (හොරණ මූලික රෝහල), ජයසුමන (මිනින්දෝරු දෙපාර්තමේන්තුව) යන අයගේ මෑණියන් වූද, කල්‍යාණසිරි (ගුවන් හමුදාව), වෛද්‍ය වසන්තා වීරකෝන් (ගාල්ල දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය), ඉන්‍ද්‍රානි (මූලික රෝහල බලපිටිය), උපුල් (බාට්ලීට් සමාගම කොළඹ), නිලන්ති (කැකිරිස් කන්ද විද්‍යාලය) යන අයගේ නැන්දණිය වූද, ආර්.එම්. සුමනාවතී පීරිස් මහත්මිය අභාවප‍්‍රාප්ත වූවාය. ආදාහන කටයුතු ජුනි මස 12 වෙනි සිකුරාදා සවස 5.00 අම්බලන්ගොඩ ආදාහනාගාරයේදී සිදු කෙරේ.


බී. ගුරුගේ පෙ‍්‍ර්මසිරි මහතා (ජයපුර, දික්වැල්ල) දර්ශනිගේ ආදරණීය ස්වාමිපුරුෂයාවූද, දීපාල් (යසිත් එන්ටර්ප‍්‍රයිසස්) ප‍්‍රභාත් (ඕස්ටේ‍්‍රලියාව) හා දමිත් (ජනාධිපති කාර්යාලය) අයි. සී. ටී. අංශය ආදරණීය පියාණන්වූද, සුරංගි හා චමිලාගේ මාමණ්ඩිය වූද, යසිත් හා කිංකිනි ගේ සීයා වූද, බී. ජී. පෙ‍්‍ර්මසිරි මහතා අභාවප‍්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ ආදාහන කටයුතු ජුනි 13 සෙනසුරාදා සවස 5.00 ට කොහුවල කනත්තේදී සිදු කෙරේ. නො. 52, ජම්බුගස්මුල්ල මාවත, නුගේගොඩ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා