මරණ දැන්වීම්

 

 

බී. ගුරුගේ පෙ‍්‍ර්මසිරි මහතා (ජයපුර දික්වැල්ල) දර්ශනිගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද දීපාල් (යසික් එන්ටර්ප‍්‍රයිසස්) ප‍්‍රභාත් (ඕස්ටේ‍්‍රලියාව) හා දමිත් (ජනාධිපති කාර්යාලය) අයි. සී. ටී. අංශය ආදරණීය පියාණන් වූද සුරංගි හා චමිලාගේ මාමන්ඩිය වූද යසිත් හා කිංකිනිගේ සීයා වුද බී.ජී. පෙ‍්‍ර්මසිරි මහතා අභාවප‍්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ ආදාහන කටයුතු ජුනි 13 සෙනසුරාදා සවස 5.00 ට කොහුවල කනකත්තේදී සිදු කෙරේ. නො. 52, ජම්බුගස්මුල්ල මාවත, නුගේගොඩ.
 


සංවේගයෙන් දැනුම් දීමයි. එච්. එල්. රූපා ඉන්ද්‍රාණි(කලාප අධ්‍යාපන කාර්යාලය - අම්බලංගොඩ) යන අයගේ ස්වාමිපුරුෂයා වූද, එම්.එච්.එච්. කෞශල්‍ය සඳකැලුම් (ගා/ධර්මාශෝක විදුහලේ ශිෂ්‍ය) යන අයගේ පියාණන්වූද, බටපොල, උඩුවිල, ‘අරුණ’ නිවසේ විසූ, ලංකා විදුලිබල මණ්ඩලය අම්බලංගොඩ කාර්යාලයේ සේවයේ නියුතුව සිටි එම්. එච්. ආරියරත්න මහතා අභාවප‍්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු 13 වන සෙනසුරාදා සවස 5 ට බටපොල ආදාහනාගාරයේදී සිදුකෙරේ. දැනුම් දෙන්නේ කරන්දෙණි මල් ශාලවෙනි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා