මිල්ලනිය – ගලපාත ග‍්‍රාමීය මාර්ග මඟ නැඟුමින් සංවර්ධනය වේ

මිල්ලනිය – ගලපාත ග‍්‍රාමීය මාර්ග මඟ නැඟුමින් සංවර්ධනය වේ

2009 ජාතික සවිය ගම නැඟුම වැඩසටහන යටතේ මිල්ලනිය ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයේ ගල්පාත සමෘද්ධි කලාපයට අයත් ග‍්‍රාමීය මාර්ග ව්‍යාපෘති 12ක් අනුමත වී ඇත.

එක් ග‍්‍රාමසේවා වසමක් සඳහා රුපියල් ලක්‍ෂ 6ක් වටිනා එක් ව්‍යාපෘතියක් බැගින් ව්‍යාපෘති 12 සඳහා රුපියල් ලක්‍ෂ 72 ක මුදලක් වෙන් කැර ඇති අතර ජනසභා යෝජනා මඟින් සුදුසු ව්‍යාපෘති හඳුනාගෙන ශ‍්‍රම සහභාගිත්වයෙන් කි‍්‍රයාත්මක කිරීමට කටයුතු සිදු කෙරේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා