‘බි‍්‍රක්’ රටවල රාජ්‍ය නායකය

‘බි‍්‍රක්’ රටවල රාජ්‍ය නායකය

රුසියාවේ යෙකාටෙරින්බර්ග් හිදී මුළු දුන් ‘බි‍්‍රක්’ රටවල රාජ්‍ය නායකයෝ මෙහි වෙති. (වමේ සිට දකුණට) බ‍්‍රසීල ජනාධිපති ලුයී ඉනාසියෝ සීලා ද සිල්වා, රුසියානු ජනාධිපති දිමිති‍්‍ර මෙද්වදේව්, චීන ජනාධිපති හියු ජින්ටාඩ් සහ ඉන්දිය අගමැති මන් මෝහන් සිං.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා