ලෝක මාධ්‍ය සමුළුව චීනයේ දී

ලෝක මාධ්‍ය සමුළුව චීනයේ දී

ලෝක මාධ්‍ය සමුළුව ඔක්තෝබර් 8 - 10 අතරදී චීනයේ බෙයිජිංහිදී පැවැත්වේ. මේ සඳහා ලොව පුරා පැතිරී මාධ්‍ය සංවිධාන ප්‍රධානීහු මුළු දෙති.

“සහයෝගීතාව, ක්‍රියාත්මකත්වය, යහපත් ඵල හා සංවර්ධනය” යන තේමාවෙන් පැවැත්වෙන ලෝක මාධ්‍ය සමුළුවට පුවත් නියෝජිතායතන, පුවත්පත් හා සඟරා, ගුවන් විදුලි හා රූපවාහිනී විකාශකයින් හා අන්තර්ජාල වෙබ් අඩවි මෙහෙයවන්නන් ඇතුළු ප්‍රධාන මාධ්‍ය සංවිධාන නායකයින් සහභාගිවනු ඇත.

සමුළු ලේකම් කාර්යාලය ප්‍රකාශ කරන පරිදි සමුළුධාරීන් විසින් මූලික මාතෘකා 8 ක් පිළිබඳව මූලිකව සාකච්ඡා කැරේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා