මරණ දැන්වීම්



 

කොටකදෙණිය - අදිකාරම් මහත්මිය- මියගිය පී.බී. කොටකදෙණිය මහතාගේ ආදරණීය බිරිඳවූද, එන්.බී.ඒ., එච්.එම්.ජී.බී., වයලට් තිබ්බෙටුවාව, අයිරාංගනී වීරසේකර, චන්ද්‍රා වේරගොඩ, ශ්‍රීයාලතා අදිකාරම් , රම්‍යා හේරත් (මියගිය), තිලකා සිසිර කුමාර, අශෝකා ගුණවර්ධනගේ ආදරණීය මෑණියන් වූ අදිකාරම් කොටකදෙණිය මහත්මිය අභාවප්‍රාප්ත වූයෙන්, ආදාහන කටයුතු 23-03-2011 වෙනි දින සවස 2.00 ට පිළිමතලාව ආදාහනාගාරයේදී සිදුකෙරේ. අදිකාරි නිවස, දන්තුරේ, කඩුගන්නාව. 085651

ඩේසි ඩයස් මහත්මිය - සුමිත්‍ර ඩයස් (ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂ / විදුහල්පති) මහතාගේ ආදරණීය භාර්යාව වූද, දර්ශක සහ බෝසඳුන් ගේ ආදරණීය මෑණියන් වූද, ප්‍රතිභා සහ සඳකගේ නැන්දනිය වූද, රෝස් ආරියගම, ජයන්ති කල්දේරා, දීපාල් කොඩිතුවක්කු යන අයගේ සොහොයුරිය වූද ඩේසි ඩයස් මහත්මිය අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු මාර්තු 23 වන දින සවස 2.00 ට ගල්කිස්ස සුසාන භූමියේ ආදාහනාගාරයේදී සිදු කරනු ලැබේ. නිවසින් පිටත්වීම සවස 1.00 ට. 444/19, දෙල්ගහවත්ත පාර, රත්මලාන. 085527

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා