පාණදුරින් හා රාගමින් ජීව අත් බෝම්බ දෙකක්

පාණදුරින් හා රාගමින් ජීව අත් බෝම්බ දෙකක්

පානදුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ළඟ තිබී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් පෙරේදා (30) සොයාගෙන තිබේ. ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් රත්මලාන දුම්රියපල පාරේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර රාගම රෝහල් වටරවුම ඉදිරිපිට පොලිස් මුරකුටිය අසල ගලා යන වතුර කාණුවක තිබී එස්. එෆ්. වී. වර්ගයේ ජීව අත්බෝම්බයක් පෙරේදා (30) සොයාගෙන තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා