හාරිස්පත්තුව එ ජා ප බල මණ්ඩල රැස්වීම අද

හාරිස්පත්තුව එ ජා ප බල මණ්ඩල රැස්වීම අද

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හාරිස්පත්තුව එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම අද 25 වැනිදා පවත්වනු ලබයි. කටුගස්තොට මාවිල්මඩ පිහිටි පක්ෂ කාර්යාලයේ දී එදින පෙ.ව. 9.30 ට පැවැත්වෙන මෙම රැස්වීමට පක්ෂයේ ජේ්‍යෂ්ඨ නායකයින් රැසක් සහභාගි වන බව හාරිස්පත්තුව එජාප ප්‍රධාන සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.ඒ.හලීම් මහතා ප්‍රකාශ කෙළේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා