මරණ දැන්වීම්

 


 

නිශ්ශංක නානායක්කාර (විශ්‍රාමලත් තක්සේරුකරු) හේමා මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද රුක්මල් වර්ණපාල නිමාලි නානායක්කාර යන අයගේ ආදරණීය පියාණන් වූද, දුමින්ද වර්ණපාල ගේ මාමණ්ඩිය වූද, මනෙත් සහ චමේලිගේ මුත්තණුවන් අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු සඳහා දේහය නිවසින් පිටත්වීම ජුනි 23 සෙනසුරාදා ප.ව. 3.45 ආදාහන කටයුතු ප.ව. 5 ට ගල්කිස්ස සුසාන භූමියේදී සිදු කෙරේ. නො. 37ඒ/3, හුළුදාගොඩ පාර, ගල්කිස්ස.
160167
 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා