‘අපි එක පවුලක්’

 ‘අපි එක පවුලක්’

රජයෙන් සහ ජනතා සංවිධානවලින් මෙන්ම පෞද්ගලික ආධාර ලෙස ලැබෙමින් පවතින ආහාරපාන සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ, එල්.ටී.ටී.ඊ.ග‍්‍රහණයෙන් මිදී ආරක්ෂිත ප‍්‍රදේශවලට පැමිණි සිවිල් වැසියන්ට හමුදාව මගින් ලබා දේ.

එමෙන් රෝගී වූ සහ තුවාල ලැබූ මේ සිවිල් වැසියනට අවශ්‍ය සහයෝගය අපේ වීරෝදාර රණවිරුවෝ සිය උපරිමෙන් ලබාදෙමින් සිටිති.
 

එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්ත ග‍්‍රහණයෙන් මිදී පලා ආ තුවාල වූ කාන්තාවකට යුද හමුදා වෛද්‍ය කණ්ඩායම් වෙතින් ඉක්මන් ප‍්‍රතිකාර ලැබෙන අයුරු.


 

පුදුකුඩිඉරිප්පු ඉදිරි ආරක්ෂක වළල්ල වෙත යාමට
අපේ‍්‍රල් 24 වනදා සූදානමින් සිටි රණවිරුවන්

ළතෙත් සිතැත්තන්ගෙන් ලැබුණු පරිත්‍යාග බෙදා හැරීමට පෙර ඇසුරුම් කරමින්

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්