මනුස්සකම

මනුස්සකම

එල්.ටී.ටී.ඊයෙන් කාන්තාවන්ට ළමයින්ට හා නොදරුවන්ටද සමාවක් නැත. එල්.ටී.ටී ඊ. ග‍්‍රහණයෙන් මිදී රජයේ පාලන ප‍්‍රදේශයට පලාඑන මේ අහිංසක ද්‍රවිඩ ජනතාවට රජයේ ආරක්ෂක හමුදාව එකම අස්වැසිල්ලකි.

කාරුණික වදනක් සෙනෙහබර පිහිටක්! ඔවුන්ගේ එකම අපේක්ෂාව වී ඇති අතර වීරෝදාර හමුදාවන්ගෙන් ඔවුහු එය නොඅඩුව ලබති.
 

කොටිග‍්‍රහණයෙන් මිදී පලා ආ ජනතාවගේ සාගින්න නිවන සෙබළුන්.

දුබල සාමාන්‍ය වැසියෙකුට පිහිටක් වෙමින්...


 

 තුවාලලත් කාන්තාවකට
හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලයෙන් ප‍්‍රතිකාර

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්